Tuesday, February 4, 2014




































හිරු TV ටෙලි පෙරහැරේ රාතී‍්‍ර 7.30 අලූත් කරමින් අද (03) ඉදන් සතියේ දවස් පහේම ඔබේ ආලින්දයට එන්නේ ස්නේහා... ජනප‍්‍රිය නිලි උපේක්ෂා ස්වර්ණමාලිනී සහ උද්දික පේ‍්‍රමරත්න පුංචි තිරය ඔස්සේ පළවෙනි වතාවට පෙම්වතුන් හැටියට හමුවන්නේත් ස්නේහා තුළින්...මේ වගේම තවත් ජනප‍්‍රිය නලූ නිලියන් රුසක් රඟපාන ස්නේහා අධ්‍යක්ෂණය කරන්නේ ජනප‍්‍රිය ටෙලි නාට්‍ය අධ්‍යක්ෂකවරයෙක් වෙන කැලූම පාලිත මහීරත්න.

0 comments:

Post a Comment

lanka fashion
lanka fashion